කෘෂිකර්ම  සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යතුමාගේ සුබ පැතුම් පණිවිඩය

 

මෛත්‍රිපාල සිරිසේන,
කෘෂිකර්ම  සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය

2009. 03. 06 දින බත්තරමුල්ල, ගොවිජන මන්දිරයේදී.


දේශීය කෘෂිකර්මාන්ත ක්‍ෂෙත්‍රය එහි දියුණුවේ මංපෙතට අවතීර්ණ වී දේශීය ගොවි ප්‍රජාව දිරිගන්වමින් සාර්ථක ගමනක යෙදෙන වකවානුවක කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ නව වෙබ් අඩවිය විවෘත කිරිම නිමිති කරගෙන සුබ පැතුම් පණිවිඩයක් ලබාදිමට හැකිවීම සම්බන්ධව පළමුව සතුට ප්‍රකාශ කරමි.

පසුගිය වසර කිහිපය දෙස බැලු විට අපගේ කෘෂිකර්මාන්ත ක්‍ෂෙත්‍රය ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව පැවසීම අති‍ශයෝක්තියක් නොවේ. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  මැතිතුමාගේ නායකත්වය යටතේ අප විසින් ආරම්භ කරන ලද “අපි වවමු- රට නඟමු” දේශීය ආහාර නිෂ්පාදන ජාතික මෙහෙයුම ඔස්සේ අපි ඒ උදාර කර්තව්‍යය සඳහා උර දුන්නෙමු. අපගේ ඒ මෙහෙවර උදෙසා කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය යටතේ පාලිත ආයතනයන්ගෙන්ද අප වෙත ලැබුණේ නොමඳ සහයක් බව කිව යුතුය. ඒ අතරින් දැනට රජය සතුව ඇති එකම රක්‍ෂණ ආයතනය ලෙස ක්‍රියාත්මක වන ඔබ ආයතනය ද ඉටු කරන මෙහෙවර ඇගයිය යුතුමය.

දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවිමට නම් අප පළමුව අපගේ ගොවියා රැකගත යුතුය, දිරිගැන්විය යුතුය. ගොවි ප්‍රජාවට මේ මහ පොළව ජය ගැනීම සඳහා අතහිත දිය යුතුය. මහ පොළව හා සටන් වදින ගොවියාට මහ පොළවට බරක් නොවි ජීවත්වීමට සුදුසු වටපිටාව සැකසිමේ වගකීම අප සතු වන්නේය. කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය ලෙස ඔබ ඒ උතුම් කාර්යය සඳහා කැපවී සිටියි. ඒ ඔස්සේ ඔබ ගොවි ප්‍රජාවට මෙන්ම දේශීය ආහාර නිෂ්පාදනයේ පෙරළියක් ඇති කිරීමට අප ගෙන ඇති මෙහෙයුමටද ලබා දෙන්නේ නොමඳ පිටිවහලකි.

අපි අපගේ දේශියත්වය පෙරමුණට ගෙන යන මේ ගමනේදී නවීකරණය වෙමින් ලොව නව තාක්‍ෂණික උපයෝගීතාවයද අප වෙත ලඟාකර ගැනිම කාලීන අවශ්‍යතාවයකි. අප සතු අනන්‍යතාවය, අපගේ කාර්යභාරය ලොවටත් ලොව පුරා විහිදි ඇති දැනුම් සම්භාරය අප වෙතත් බෙදා හදා ගත යුතු වේ. ඔබ ආයතනය අද එම අභියෝගය ද ජය ගැනීමේ මාර්ගයට අවතීර්ණ වී සිටියි.

මෙම නව වෙබ් අඩවිය විවෘත කිරීමෙන් ආයතනය තැබු ඉදිරි පියවර සාර්ථක වී දේශීය කාෂි කර්මාන්ත ක්‍ෂෙත්‍රය නඟාසිටුවිම සඳහා වත්මන් රජය ගෙන යන මෙම ක්‍රියාදාමය සඳහා අත්වැල් බැඳ ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! යැයි මම සුබ ප්‍රාර්ථනා කරමි.

 

 

සභාපතිතුමාගේ පණිවුඩය .......

 

මර්වින් ගුනසේන
සභාපති

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මන්ඩලය

කෘෂිකර්ම රක්‍ෂණ මණ්ඩලය වූ කලී ශ්‍රී ලංකා රජයට අයත් දැනට පවතින එකම රාජ්‍ය කෘෂි රක්‍ෂණ ආයතනය ලෙස හදුන්වාදිය හැකිය. ශ්‍රී ලාංකික කෘෂිකාර්මිකයා, ඔහුට අයත් ගොවිපළ යන්ත්‍රෝපකරණ හා වගාව වෙනුවෙන් රැකවරණය සලසමින් සමස්ත ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තයේ තිරසාර සංවර්ධනය උදෙසා කෘෂිකර්ම රක්‍ෂණ මණ්ඩලය දායකත්වය සපයයි. ජාතික ආර්ථිකයට බරක් නොවී සිය සේවා වාණිජ හා සුබසාධන යන ද්විත්ව සංකල්පය තුළ සමබරව පවත්වාගෙන යමින් ශ්‍රී ලාංකික උරුමයේ පදනම වන කෘෂිකර්මාන්තයේ අඛණ්ඩ පැවැත්ම තම මූලික අභිමතාර්ථය සේ සලකන මණ්ඩලය දකුණු ආසියාවේ පරමාදර්ශී රක්‍ෂණ ආයතනය වීමේ දර්ශනය පෙරටුකොට ගමන් අරඹා ඇත.

මෙම පසුබිම තුළ ආයතනයේ ස්ථිරසාර පැවැත්ම හා තෘප්තිමත් පාරිභෝගික සේවාවක් අඛණ්ඩව පවත්වාගෙන යාම යන එකිනෙකට බැදී පවතින සාධක ආයතනය අබිමුව ඇති අභියෝග ලෙස දකිමි

මේ මොහොතේදී එකී සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම උදෙසා මණ්ඩලය හා අත්වැල් බැදගන්නා ලෙස මෙම ක්‍ෂෙත්‍රය හා සම්බන්ධ අනිකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දේශීය හා විදේශීය නියෝජිතායතන වෙත මණ්ඩලය ඇරයුම් කර සිටී.........

 

 

සාමාන්‍යාධිකාරීතුමාගේ පණිවුඩය .......

 

පණ්ඩුක වීරසිංහ
සාමාන්‍යාධිකාරී.

කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය.

දශක තුනකට අධික අතීතයකට උරුමකම් ඇති කෘෂි රක්ෂණ මණ්ඩලය අතීත අත්දැකීම් වලින් ලත් පන්නරය තුලින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියුතු සියළුම පාර්ශවයන්ගේ අවශ්‍යතා ප්‍රශස්ථ මට්ටමින් ඉටුකළ හැකි සාර්ථක ආයතනයක් බවට ගොඩනගා ඇත්තෙමු. අප සතු අත්දැකීම් සමුදාය තුලින් ශක්තිමත් රාජ්‍ය ව්‍යවසායක් බවට කෘෂි රක්ෂණ මණ්ඩලය පත්කොට කර්මාන්තයේ අවධානම භාරගැනීමේ මහගු කාර්යයට උරදීමට සූදානමින් ඇත.

රාජ්‍ය ව්‍යවසායක් ලෙස අපගේ මූලික වගකීම වනුයේ දේශීය කෘෂි ආර්ථිකයේ සියළු අවධානම් අවම කිරීමයි. ඒ තුලින් දේශීය ආහාර නිශ්පාදනය දියුණු කිරීම හා ප්‍රජාව කෘෂීකර්මාන්තයේ නිරත කිරීමේ ජාතික කර්තව්‍යට අපගේ දායකත්වය ලබාදීමට සියළුම සේවක කොට්ඨාශයන් ඉදිරිපත් වී ඇති බව මෙහිදී සිහිගන්වන්නේ ඉමහත් සතුටිනි.

මෙම කර්තව්‍ය වඩාත් අර්ථවත් කිරීමේ අරමුණින් වර්තමානයේ ආයතනයේ කටයුතු ප්‍රතිසංවිධානයට ලක්කරන ඇත. ඒ අනුව නව රක්ෂණ ක්‍රම හඳුන්වා දීමත් පවතින රක්ෂණ ක්‍රම යාවත්කාලීන කිරීමත් සිදුකර ඇත. එසේම රක්ෂණ ක්‍රම ගම් මට්ටම දක්වා ගෙනයාමේදී රාජ්‍ය ආයතන, වාණිජ හා සංවර්ධන බැංකු සහ ව්‍යාපාරික ආයතන වල සහයෝගය ලබාගැනීමට හැකිවීම අප ලද වරප්‍රසාදයකි. එම ජාලය තවදුරටත් ස්ථාවර කරමින් අන්තර් ජාලය ඔස්සේ දේශීය මෙන්ම විදේශීය ප්‍රජාව කරා ප්‍රවිශ්ඨ වීමට අවකාශ සලසා ගැනීම මණ්ඩලය ලැබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.

 

osia;s%la ldrSHd,

lDIs l¾udka;fha fhoS isákakka Ndú;d lrk g%elag¾ we;=¿ lDIs Wmdx. j, rCIKdjrKh ,ndoSu ioyd fuu rCIK ie,eiau yÿkajd oS we; fld, uäk hka;% j;=r fmdïm f.dhï lmk hka;% jeks lDIs WmlrK ioyd fuu wdjrKh l%shd;aul fõ fCI;%h ;=, WmlrK Ndú; lsrsfïoS fukau iajNdúlj isÿjk ydksh wdjrKh jk f,i rCIK Tmamqj ilialr we;. ta ;=,ska lDIs l¾udka;h ;=, hdka;%slrKh ioyd wdfhdaclhka Wkkaÿ lrk ,efí

wdfhdaclhd úiska lDIs WmlrK nexl=jlska Kh iyk moku u; ,ndf.k we;s wjia:djlos, tu Kh uqo, f.ùu ;j ÿrg;a iqrCIs; lsrsu ioyd fuu rCIK fhdackd l%uh l%sh;aul lrkq ,efæ. tfiau csú; rCIK wdjrKhla ,ndosfï myiqlï o fuu wdjrKh hgf;a i,id we;

WmlrKh ioyd f.úh hq;= jd¾Isl jdrslh WmlrKfha kshñ; jákdlu wkqj ;srKh lrkq ,efí rCIs; WmlrKh ñ,oS .kq ,nk wjia:dfõoS kï WmlrKh ñ,oS .kq ,nk nexl=j u.ska ,nd .kakd WmlrKfha jákdlï ms<sno iy;slh u; fyda WmlrKh ñ,oS .;a ,ÿm;a ioyka jákdlï mokï fldgf.k WmlrKfha rCIs; jákdlï ;srKh lrkq ,efí. tfia fkdjk wjia:dj,oS n,h ,;a ;lafiarelref.a jd¾;dj u; rlaIS; jákdlu ;SrKh l<yel

jevs jsia;r ioyd jsuikak

 

ks,OdrS uKav,h

    oqrl:k wxl ldrAhd,h oqrl:k wxl ksji oqrl:k wxl Px.u
   
  idudkHdOSldrs -mkavql èrisxy
0112438607
0717594353
0715338501
   
  md,k wxYh
   
  ksfhdaPH wOHlaI- fPA';s,lr;ak
0341152054
0715338466
  iyldr wOHlaI- tia'ta'Wmd,s m;auisrs
0602190713
0715338489
  iyldr wOHlaI – tia'wdrA'fla'is,ajd
0773952827
0715338484
   
  uqqo,a wxYh
   
  ksfhdaPH wOHlaI whs'hq'fla'l,qwdrvsvs
0112438020
060218841
0715338482
  iyldr wOHlaI fla'jvqf.a
011243820
0715338489
   
  f.dë ëY%du jegqqma wxYh
   
  wOHlaI tia'tà'ta'væ'fla' uxpkdhl
0112438605
0112873179
0715338480
  iyldr wOHlaI ta'tà'tï'hq'ël`uisxy
0112753038
0715338486
   
  ixjrAOk wxYh
   
  wOHlaI wdrA'É'ëfPafldaka
0112438430
0352257040
0715338481
  ksfhdaPH wOHlaI tia'èrisxy
0112847404
0715338474
  iyldr wOHlaI mS'ta';s,lr;ak
0342255198
0715338487
  iyldr wOHlaI PS'ksrAu,d o fidhsid
0602146435
0715338492
  iyldr wOHlaI tà'tà'iS'uka;s,l
0112958023
0715338493
  iyldr wOHlaI ô'tia'fla'fyêåwdrvsvs
0602964437
0715338491
   
  wf,ë wxYh
   
  ksfhdaPH wOHlaI whs'tï'l;`swdrvsvs
0112857610
0715357553
   
  wNHka;a;r ë.Kk wxYh
   
  ksfhdaPH wOHlaI whs'fPA'ta'OrAujrAOk
0112438606
0112568817
0715338483
   

  Solution by Ultimax