සිදුවීම්

AAIB

අද දින (2025.09.24) ගරු කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමාගේ උපදේශක සරත් විජේකෝන් මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයේ වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුවත් වීම සහ වර්ෂය තුල ලබාගත් ප්‍රගතිය හා මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇති නව සැලසුම් හා ඒ හා සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ලදී. එහිදී නිලධාරී මට්ටමින් අදහස් යෝජනා ඉදිරිපත් කරමින් […]

වගා හානි වන්දි ප්‍රදානය – පොලොන්නරුව

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල් කාන්ත මැතිතුමා, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ගරු ටී.බී.සරත් මැතිතුමා සහ පොළොන්නරුව දිසාපති ඊ. එම්. ඩී.එස්. ඒකනායක යන සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මීට අමතරව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සේවාවන් ලබා දෙනු ලබන නියෝජිතයන් ඇගයීම සඳහා සමරු […]

කිමිදුම් කරුවන් වෙනුවෙන් හදිසි අනතුරු ආවරණ රක්ෂණ යෝජනා ක්‍රමයක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශයේ සහ ධීවර  ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ උපදෙස් මත  ධීවර කර්මාන්තයේ යෙදෙන  කිමිදුම් කරුවන් වෙනුවෙන් හදිසි අනතුරු ආවරණය රක්ෂණ  යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වාදීමට සැලසුම් කර ඇත. ඒ සම්බන්ධයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන  කිමිදුම් කරුවන්ගෙන්  යෝජනා අදහස් ලබා ගැනීම සඳහා සමස්ත ලංකා කිමිදුම් කරුවන්ගේ […]

Events – සභාපතිතුමා හා රත්නපුර දිස්ත්‍රික් කාර්යාලීය නිලධාරී හමුව

Events - සභාපතිතුමා හා රත්නපුර දිස්ත්‍රික් කාර්යාලීය නිලධාරී හමුව

Events -“ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන සමඟ 2025 Meeting

“ක්ලීන් ශ්‍රීලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන සමඟ 2025 වසරේ රාජකාරී කටයුතු ඇරඹීම.

Events -“ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන සමඟ 2025

“ක්ලීන් ශ්‍රීලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන සමඟ 2025 වසරේ රාජකාරී කටයුතු ඇරඹීම.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ (AAIB) විශේෂ නිරීක්ෂණ චාරිකාවක්

ගරු කෘෂිකර්ම අමාත්ය කේ.ඩි. ලාල් කාන්ත මැතිතුමාගේ සහ ගරු නියෝජ්ය අමාත්ය熈 නාමල් කරුණාරත්න මැතිතුමාගේ ප්රකධානත්වයෙන් 2024.12.19 වන දින කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ (AAIB) විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදු කරන ලදී. එහිදී ආයතනයේ වර්තමාන ක්රිේයාකාරිත්වය සහ අනාගත සැලසුම් පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්වූ අතර, විශේෂයෙන්ම පහත කරුණු කෙරෙහි අවධානය යොමු කෙරිණි: 1. ගොවි විශ්රාාම වැටුප් යෝජනා ක්ර [...]

වගා හානි පරික්ෂාව – වවුනියා දිස්ත්‍රික්කය

2024 නොවැම්බර් මස ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් වගා බිම් අක්කර ලක්ෂ දෙකකට ආසන්න ප්රිමාණයකට හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වාර්තා කර ඇත. එම අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් ලක්ෂයක් පමණ වගා හානි වාර්තා කර ඇත. පසුගිය දින කිහිපය පුරා වවුනියා දිස්ත්‍්ත්‍රිකයේ බිම්වලට සිදු වු හානිය තක්සේරු කිරීම සිදු කරන ලදී.

වගා හානි පරික්ෂාව – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

2024 නොවැම්බර් මස ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් වගා බිම් අක්කර ලක්ෂ දෙකකට ආසන්න ප්රිමාණයකට හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වාර්තා කර ඇත. එම අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් ලක්ෂයක් පමණ වගා හානි වාර්තා කර ඇත. පසුගිය දින කිහිපය පුරා ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ වගා බිම්වලට සිදු වු හානිය තක්සේරු කිරීම සිදු කරන ලදී.

වගා හානි පරික්ෂාව – මුලතිව් දිස්ත්‍ත්‍රික්කය

2024 නොවැම්බර් මස ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් වගා බිම් අක්කර ලක්ෂ දෙකකට ආසන්න ප්රිමාණයකට හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වාර්තා කර ඇත. එම අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් ලක්ෂයක් පමණ වගා හානි වාර්තා කර ඇත. පසුගිය දින කිහිපය පුරා මුලතිව් දිස්ත්රිොක්කයේ වගා බිම්වලට සිදු වු හානිය තක්සේරු කිරීම සිදු කරන ලදී.