විශ්‍රාම වැටුප් අංශය

පරමාර්ථ

සමාජ ආරක්ෂණ හා ජීවිත රක්ෂණ ක්‍රමවේද තුලින් ගොවි හා ධීවර ප්‍රජාව සුරක්ෂිත කිරීම

කාර්ය භාරය

ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්‍ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම පනත හා ධිවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්‍ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම පනතට අදාළ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම, ඒ සඳහා සැලසුම් කිරීම, මෙහෙයවීම, ප්‍රතිපත්තිමය යෝජනා ඉදිරිපත් කිරීම, අඛණ්ඩව පවත්වාගෙන යාම හා අදාළ යෝජනා ක්‍රම ඉහළ කාර්ය සඵලත්වය සඳහා කළමනාකරණ කිරීම.
විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම වලට අදාළ බඳවා ගැනීමේ, මුල් වාරික හා පසු වාරික අයකිරීම සම්බන්ධ දත්ත රැස් කිරීම, ක්‍රියාවලි කිරීම, විශ්ලේෂණය කිරීම හා නිගමන, නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම, ප්‍රවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම, විශ්‍රාම වැටුප් ගෙවීම පාරිතෝෂිත හා වන්දි ගෙවීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම.

විධායක නිලධාරීන්

කැලුම් කළුආරච්චි මහතා

අධ්‍යක්‍ෂ (විශ්‍රාම වැටුප්)

බී. ආර්.කෞෂල්‍යා මෙය

සහකාර අධ්‍යක්‍ෂිකා (විශ්‍රාම වැටුප්)

දිලංගනී ප්‍රනාන්දු මිය

සහකාර අධ්‍යක්‍ෂිකා (විශ්‍රාම වැටුප්)

සුරංග විතාන මහතා

සහකාර අධ්‍යක්‍ෂ (විශ්‍රාම වැටුප්)
×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× How can I help you?