නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීම හේතුවෙන් ගොවීන්ට සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් නිදහස් කිරීමේ කාර්යය කෘෂි රක්‍ෂණ මණ්ඩලයට පවරා ඇත.
නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීම හේතුවෙන් ගොවීන්ට සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් නිදහස් කිරීමේ කාර්යය කෘෂි රක්‍ෂණ මණ්ඩලයට පවරා ඇත. ඒ සඳහා රජය 2026 වර්ෂයේ අයවැය මගින් රුපියල් මිලියන 1200 ක් වෙන්කර ඇති අතර එම වන්දි කඩිනමින් ආපදාවට පත් ගොවීන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ගරු කෘෂිකර්ම පශු සම්පත්…
Read More