සැලසුම් අංශය

පරමාර්ථ

ආයතනික අරමුණු ඉටුකරගැනීම සඳහා සැලසුම්කරණය, අධීක්ෂණය හා ඇගයීම් සිදුකිරීම

කාර්ය භාරය

මණ්ඩලයේ සියළුම අංශයන් සාම්බන්ධිකරණය කොට අරමුණු හා ඉලක්ක කරා ලඟා වීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම හා විවිධ අවස්ථා වලදී ගනු ලබන තීරණයන් ක්‍රියත්මක කිරීමට අවශ්‍ය ව්‍යාපෘති හා යෝජනා ක්‍රම සැලසුම් කිරීම, සියළුම රක්ෂණ යෝජනා ක්‍රම වලට අදාළ දත්ත හා සංඛ්‍යාති කාල ක්‍රමනුගතව රැස් කිරීම, ක්‍රියාවලි කිරීම, විශ්ලේෂණය කිරීම, නිගමන හා නිර්දේශ ඉදිරිපත් කිරීම, පර්යේෂණ කටයුතු සිදු කිරීම, කාර්ය ඵල වාර්තා හා තොරතුරු නුතන විද්‍යාත්මක ක්‍රමවේද භාවිතා කරමින් විශ්ලේෂණය කොට පුරෝකථන ඉදිරිපත් කිරීම, තොරතුරු වාර්තා කළමනාකරණ තීරණ ගැනීම පිණිස ඉදිරිපත් කිරීම.

විධායක නිලධාරීන්

අයේෂා සමරකෝන් මහත්මිය

සහකාර අධ්‍යක්ෂිකා (සැලසුම්)
×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× How can I help you?