මහනුවර සංචාරක නිවාඩු නිකේතනයන්

මහනුවර

තැන්නේකුඹු​ර

සංචාරක නිවාඩු නිකේතන​ය සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ නේවාසික අවශ්‍යතාවයන් සඳහා විවෘතව පවතී. මෙම සංචාරක නිවාඩු නිකේතනයේ වැඩිහිටි පුද්ගලයින් 12 දෙනෙකු සඳහා පහසුකම් සලසා ඇත.

වැඩි විස්ත​ර

ඔබගේ මෝටර් රථය සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීමට තෙවන පාර්ශවීය රක්ෂණ යෝජනා ක්‍රමය,

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි දිස්ත්‍රික් කාර්යාල/ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයින්/ ඔබ ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් හමුවන්න.

null

Kandy

2024/03/29 සිට ආරම්භ කරනු ලැබූ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මහනුවර සංචාරක නිවාසය සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ නේවාසික අවශ්‍යතාවයන් සඳහා විවෘතව පවතී. මෙම සංචාරක නිවාඩු නිකේතනයේ වැඩිහිටි පුද්ගලයින් 12 දෙනෙකු සඳහා පහසුකම් සලසා ඇත.
×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× How can I help you?