AAIB

අද දින (2025.09.24) ගරු කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්යතුමාගේ උපදේශක සරත් විජේකෝන් මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයේ වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුවත් වීම සහ වර්ෂය තුල ලබාගත් ප්රගතිය හා මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇති නව සැලසුම් හා ඒ හා සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්රධාන කාර්යාලයට පැමිණෙන ලදී.
එහිදී නිලධාරී මට්ටමින් අදහස් යෝජනා ඉදිරිපත් කරමින් විවෘත ලෙස සාකච්ඡා කරන ලදී.

Share

Add Your Comments

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *