AAIB

අද දින (2025.09.24) ගරු කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමාගේ උපදේශක සරත් විජේකෝන් මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයේ වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුවත් වීම සහ වර්ෂය තුල ලබාගත් ප්‍රගතිය හා මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇති නව සැලසුම් හා ඒ හා සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ලදී. එහිදී නිලධාරී…
Read More

වගා හානි වන්දි ප්‍රදානය – පොලොන්නරුව

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල් කාන්ත මැතිතුමා, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ගරු ටී.බී.සරත් මැතිතුමා සහ පොළොන්නරුව දිසාපති ඊ. එම්. ඩී.එස්. ඒකනායක යන සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මීට අමතරව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සේවාවන් ලබා දෙනු…
Read More

කිමිදුම් කරුවන් වෙනුවෙන් හදිසි අනතුරු ආවරණ රක්ෂණ යෝජනා ක්‍රමයක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශයේ සහ ධීවර  ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ උපදෙස් මත  ධීවර කර්මාන්තයේ යෙදෙන  කිමිදුම් කරුවන් වෙනුවෙන් හදිසි අනතුරු ආවරණය රක්ෂණ  යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වාදීමට සැලසුම් කර ඇත. ඒ සම්බන්ධයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන  කිමිදුම් කරුවන්ගෙන්  යෝජනා අදහස් ලබා ගැනීම…
Read More