පාලන හා මානව සම්පත් අංශය

කාර්ය භාරය

මණ්ඩලයේ දර්ශනය හා මෙහෙවර පෙරදැරිව එහි අරමුණු හා අභිමතාර්ථ සාක්‍ෂාත් කර ගැනීම සඳහා මානව සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම හා මෙහෙයවීම, මානව සම්පත් සංවර්ධන කටයුතු වලට අදාළව දේශීය හා විදේශීය උපාධි පුහුණු පාඨමාලා සංවිධානය, බඳවා ගැනීම්, පත් කිරීම් හා උසස් කිරීම, එම පරිපාටි හා වැටුප් හා සේවක සංඛ්‍යාව කටයුතු, ස්ථාන මාරු ක්‍රියාවලිය හා සේවක දුක් ගැනවිලි සම්බන්ධ කටයුතු ක්‍රියාත්මක කිරීම, වෘත්තීය සමිති කටයුතු, ගැටළු නිරාකරණය හා තීරණ ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කිරිම, මණ්ඩලයේ සාමාන්‍ය පරිපාලන කටයුතු හා කාර්යාල ක්‍රම ක්‍රියාත්මක කිරීම.

මණ්ඩලයේ පරිපාලන, සැපයුම්, ගබඩා හා ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම, විනය කටයුතු ක්‍රියාත්මක කිරීම, මානව සම්පත් කළමනාකරණ කටයුතු, මානව සම්පත් සංවර්ධන කටයුතු, වැටුප් හා සේවක සංඛ්‍යා කටයුතු, මානව සම්පත් සංවර්ධන කටයුතු, වැටුප් හා සේවක සංඛ්‍යා කටයුතු, සමිති කටයුතු ක්‍රියාත්මක කිරීම.

විධායක නිලධාරීන්

සී.සී.කේ.සමරවික්‍රම මහතා

අධ්‍යක්‍ෂ (පාලන හා මානව සම්පත්) වැ.බ

කේ. ඩී. ටී. පෙරේරා මෙය

සහකාර අධ්‍යක්‍ෂ (පාලන)