සංචාරක නිවාසය – මහනුවර

2024/03/29 සිට ආරම්භ කරනු ලැබූ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මහනුවර සංචාරක නිවාසය සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ නේවාසික අවශ්‍යතාවයන් සඳහා විවෘතව පවතී.
කොන්දේසි සහ තොරතුරු සඳහා පහත අයදුම්පත භාගත කර ගන්න.

අයදුම්පත

බාගත කරන්න

සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමවේදයන්ට අදාලව රක්ෂණාවරණයක් ලබා ගැනීමට,

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි දිස්ත්‍රික් කාර්යාල/ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයින්/ ඔබ ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් හමුවන්න.