සුවසෙත සෞඛ්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රමය

කෘෂිකර්මාන්තයේ යෙදෙන කෘෂිකර්මිකයන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හදිසි අනතුරකින්/ අසනීපයක් හේතුවෙන් රෝහල් ගත වීමක් සිදු වුවහොත් මුහුණපෑමට සිදුවන මුල්‍යමය අපහසුතා යම්තාක් දුරට අවම කිරීමේ පරමාර්ථයෙන් සකස් කරන ලද රක්ෂණ යෝජනා ක්‍රමයකි. එහිදී රෝහල් ගාස්තු, විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර වියදම්, ශෛල්‍යකර්ම ගාස්තු, ප්‍රවාහන වියදම් (හදිසි අවස්ථාවන් වලදී, උද:- හෘදයාබාධා වැනි) වැනි රක්ෂිතයට දැරීමට සිදුවන වියදම් ආවරණය කෙරේ.

Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.

බාගත කරන්න

ප්‍රචාරක පත්‍රිකාව

බාගත කරන්න

අයදුම්පත

බාගත කරන්න

සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමවේදයන්ට අදාලව රක්ෂණාවරණයක් ලබා ගැනීමට,

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි දිස්ත්‍රික් කාර්යාල/ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයින්/ ඔබ ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් හමුවන්න.

×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× How can I help you?