සාමාන්‍ය රක්ෂණය

අවදානම් කළමනාකරණ ක්‍රමයක් ලෙස ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට භෝග, පශු සම්පත් සහ සාමාන්‍ය කාණ්ඩ යටතේ කෘෂිකාර්මික රක්‍ෂණ යෝජනා ක්‍රම හඳුන්වා දීම, හදිසි අවස්ථා වලදී ගොවි ප්‍රජාවගේ ආර්ථික දුෂ්කරතා අවම කිරීමට සහය වීම සහ කෘෂිකාර්මික ණය ලබා දෙන මූල්‍ය ආයතනවලට සහාය වීම මගින් කෘෂිකාර්මික අවදානම් කළමනාකරණයට දායක වීම. ඔවුන්ගේ මූල්ය ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම.

  • ටැක්ටර් සහ කෘෂිකාර්මික උපකරණ රක්ෂණය
  • ගබඩා රක්ෂණ යෝජනා ක්‍රම​ය
  • 2-රෝද, 4-රෝද ට්‍රැක්ටර් සහ අනෙකුත් වාහන සඳහා තෙවන පාර්ශවීය රක්ෂණ ක්‍රමය.

ටැක්ටර් සහ කෘෂිකාර්මික උපකරණ රක්ෂණය

අර්තාපල්/එළවළු සඳහා යෝජනා ක්‍රම

Read more

ගබඩා රක්ෂණ යෝජනා ක්‍රම​ය

අනිවාර්ය බෝග රක්‍ෂණ යෝජනා ක්‍රම

Read more

තෙවන පාර්ශවීය රක්ෂණ යෝජනා ක්‍රම​ය

Field Crop Schemes</spanක්ෂේත්‍ර බෝග යෝජනා ක්‍රම

Read more

රක්ෂණ ක්‍රියාවලිය සඳහා

අප අමතන්න 011238 4000 හෝ පහත ක්ලික් කරන්න

විශ්‍රාම වැටුපක් සොයනවාද?

 කෘෂිකාර්මික සහ ගොවි ජනතාව සදහා විශ්‍රම වැටුප් ලබා දීම සදහා අපි ඔබ සොයමින් සිටිමු
×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× How can I help you?